විපක්ෂ නායකවරයා දිඹුලාගල හා දීඝවාපිය නා හිමිවරුන් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඓතිහාසික දිඹුලාගල අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
විපක්ෂ නායකවරයා දීඝවාපිය රජමහා විහාරයට ද පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් බැහැදුටුවා.