පුතාව බස් රියට යට කරන් රැක්ක මව ගැන ඇහෙන හද සසල වන කතාව

By Mithu May 11, 2025 02:29 PM GMT
Report

දෛවෝපගත විදිහට මේ සිදුවීම වෙන්නෙ අද ලෝක මව්වරුන්ගේ දවසේ.සමාජ මාධ්‍ය පුරාවටම මේ සිදුවීම ප්‍රචාරය වුණා.

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

අම්මගේ හයියට යකඩත් පදිරි වුණ ඒ චායාරූපය තවමත් මුහුණු පොත පුරා සැරිසරනවා.ඇය තම දරුවට සීරීමක්වත් නොවෙන්න දරුවව තද කරන් හිටියා.

ඒ තමයි මව් සෙනෙහස. ඉතින් ආරංචි මාර්ගවලට අනුව ගොඩ දෙනෙක්ට සෑහෙන කාලෙකට අමතක නොවෙන ඒ අම්මා, පුංච් පැටියා තනි කරලා යන්නම ගිහින්.

ඉතින් ඇයට නිවන් සුවම අත්වේවා.

ටිචර් අම්මගෙනුත් පොලිසියට පැමිණිල්ලක් සම්පූර්ණ විස්තරය මෙන්න

ටිචර් අම්මගෙනුත් පොලිසියට පැමිණිල්ලක් සම්පූර්ණ විස්තරය මෙන්න

චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා

චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා