අලුත උඩු දුවන පරණ ප්‍රශ්නයක් යළි කරළියට...

Report

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

උතුරු පළාත් සංඝනායක කුරුන්දිය රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පැවසුවේ පොලිසියේ නියෝග නොසලකා දැනටමත් මෙම ඉඩමෙන් අක්කර භාගයක් පමණ කැණීම් කර ඇති බවය.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

අදාළ පුද්ගලයාට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

උතුරු පළාතේ මෙවැනි අනවසර කැණීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂණ සිදු කළත් එවැනි සිදුවීම් තවමත් සිදුවන බව උන්වහන්සේ පැවසූහ.