ඔමික්‍රෝන් සෙවීමේ පරීක්ෂණ වේගවත් කරයි
africa
srilankanews
gagananews
omricon
By Gagana
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගැනීම සඳහා මෙරටදී සිදුකරන පර්යේෂණ කටයුතු වේගවත්කර තිබෙනවා. ඒ සඳහා යොදාගනු ලබන්නේ “ජාන විශ්ලේෂණ” ක්‍රමවේදය බව විශේෂඥයින් පවසන්නේ.
ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ සහ මෙරට පුද්ගලයින්ගේ සාම්පල පරීක්ෂා කිරීම් වේගවත් කිරීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේදි සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී මෙම ජාන විශ්ලේෂණ කටයුතු සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |