හදිසියේම තෙල් මිල යලි ඉහළට - ට්‍රම්ප් බෝම්බ හෙළන බව පවසා ලොවම අවුලයි

Report

අද (18) දින ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.

මෙම මිල ඉහළ යාමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස්, එය 91.24ක් ලෙස සටහන්වී ඇත.

මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළගොස් ඇත.  

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පමුණුවන්නේ නම්, අමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති බවයි.

විදෙස් නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර ඇති අතර "ඕමානය අපේ ගමනට හරස් වුවහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා," යනුවෙන් ඔහු පවසා ඇත.

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්

ඔබේ බැංකු ගිණුමේ මුදල් අනතුරේ - මහජනතාවට දැඬි අනතුරු ඇඟවීමක් - බැංකු නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් සොරකමක්

ඔබේ බැංකු ගිණුමේ මුදල් අනතුරේ - මහජනතාවට දැඬි අනතුරු ඇඟවීමක් - බැංකු නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් සොරකමක්