තෙල් මිල යළිත් ඉහළට

Report

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.තවමත් යුද්ධ ගැටුම් සමථයකට පත් නොවීම නිසා ඉදිරියේදී තත්ත්වය තවත් බර පතල විය හැකි බවට සඳහන් වේ.

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබේ.

එය 0.18%ක ඉහළයාමක් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. එය ප්‍රතිශතයක් ලෙස 2.84% කි.

මෙවැනි තත්ත්වයක් මත ලංකාවේ තෙල් මිලටත් බලපෑමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන්.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල