කලබල මැද ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක් කර දේපළ කොල්ල කෑ ඛේදනීය පුවතක්..

By Sithumi May 10, 2022 05:30 PM GMT
Report

කැලණිය - කොල්ලුවත්ත - පිලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර දේපළ කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වේ.

මොහු ඊයේ(10) රාත්‍රියේ නිවසේ නිදා සිටිය දී ඊට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර දේපළ කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියෙන් මියගිය ව්‍යාපාරිකයාගේ වයස අවුරුදු 69ක් වන අතර සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැති වන අතර කැලණිය සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.