මෙහෙම වැස්සක් මීට පෙර දැකලා තියනවද? ඊයේ නුවර එළිය වතුරෙන් යටවුණු හැටි (VIDEO/PHOTOS)
sri lanka
Nuwara eliya
Critical wether
By Sithumi
ඊයේ දින පැවති දැඩි වර්ෂාවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් යටවුණි.
නුවරඑළිය නගරය , හාවා එළිය , බොරලන්ද , කදපොළ ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාවට ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවී ඇති බව ගගන වාර්තාකරු සඳහන් කළා.
දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාවන්ට ද බාධාවන් ඇතිවී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
නුවරඑළියට වර්ෂාව සාමාන්‍ය දෙයක් වුවද එවැනි තත්ත්වයක් දීර්ඝ කාලයකට පසු වූ බව බොහෝ දෙනා ප්‍රකාශ කරයි.
එම වර්ෂාපතනය සහිත වීඩියෝ පහතින් නරඹන්න ,
(_ගගන_)




