නුවන් තුෂාර ගැන අහන්න ලැබුණ සුබම සුබ ආරංචියක් මෙන්න.

Report

අද (22) නුවන් තුෂාර සිය මංගල ඉන්දීය ප්‍රිමිය ලීග් තරගය සඳහා ක්‍රීඩා කරනු  ලබයි.

නුවන් තුෂාර ගැන අහන්න ලැබුණ සුබම සුබ ආරංචියක් මෙන්න. | Nuwan Thushara

ඒ රාජස්ථාන් ‍රෝයල් කණ්ඩායමට එරෙහිව වේ.

කෙසේ වෙතත්, මෙම තරගය සඳහා නුවන් තුෂාර කැඳවා ඇති බවට මීට පෙරම තොරතුරු වාර්තා  වුව ද එහි සඳහන් වූයේ ඔහු Impact Player ලෙස කණ්ඩායමට එකතු වනු ඇති බවටයි.