දිවයින පුරා රෝහල් 100ක හෙට සිදු වන වෙනස..?

strike nurses saman rathnapriya health units 100 hospital
By Sewvandhi Jul 27, 2021 09:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

කෙසේවෙතත්, අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now