කොවිඩ් ආසාදිතයන් ගණන 74000 ඉක්මවයි

Covid-19
By Thaya Feb 14, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 408 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන වන්නේ 936කි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 74,052ක් දක්වා ඉහළගොස් තිබේ.