මාලිමාවේ ප්‍රබලයෙක් අත්අඩංගුවට - රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
අතුරුගිරිය පොලීසිය විසින් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.