මාලිමාව Youtube, Tiktok වලින් ගහපු ගේම - මරික්කාර් හෙළිකරයි

Report

මාලිමා ආණ්ඩුව කාන්තාවන්ගේ මනෝවිද්‍යාව මත සෙල්ලම් කර ඓතිහාසික වරදක් සිදු කරපු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම.මරිකාර් පවසයි.

ඊයේ (17) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

තරුණයන් පිස්සු වට්ටන, නිල් චිත්‍රපට රංගනයට විදෙස් සමාගම් සමග ගිවිසුම්ගතවූ පළමු ලාංකිකයක්

තරුණයන් පිස්සු වට්ටන, නිල් චිත්‍රපට රංගනයට විදෙස් සමාගම් සමග ගිවිසුම්ගතවූ පළමු ලාංකිකයක්

"මේ ආණ්ඩුව බලයට ගෙන්න වැඩියෙන්ම ඡන්ද දුන්නේ කාන්තාවෝ. වැඩිහිටි කාන්තාවෝ youtube බලල තරුණ කාන්තාවෝ tiktok බලලා, ඒ psychological game එකක් ගියේ.. මොකද්ද මේගොල්ලෝ facebook, youtube, tiktok එහෙම ගොඩාක් අරගෙන මේ වැඩේ කරා.. කාන්තාවෝ උයන වෙලාවටත් ඒකයි බලන්නේ, ඒකින් කියන්න පටන් ගත්තා 76 ශාපය, හොරකම හින්දයි බඩු මිල වැඩිවුණේ, අපි ආපුගමන් ආහාරවලින් අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් බදු අයින් කරනවා කිව්වා.. ලයිට් බිල අඩු කරනවා කිව්වා.. පට්ටපල් බොරුවක් කිව්වේ.. ඒ කාන්තාවට විසඳුමක් නැහැ.."