වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Western Province Department of Motor Vehicles Sri Lanka Presidential Election 2024
By Aruna Sep 14, 2024 04:57 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් මුදාහැරීමට සිදුවන බැවින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු ලබන 20 වනදා වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව විසින් දැනුම්දී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.


එදිනට ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි, එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්.ඒ. කළුආරච්චි මහතා සඳහන් කළේ.