CIDයෙන් මන්ත්‍රී හර්ෂට දැනුම්දීමක්...

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

ඒ , ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ තමන්ට ජිවිත තර්ජනයක් පවතින බවයි.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දුන් උපදෙස් අනුව ඔහු මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දියාවට...

ජනපති රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දියාවට...