මෙන්න ඉන්ධන ගාස්තු සංශෝධනය ගැනත් දැනුම්දීමක්

Report

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අද (31) දින සිදු කිරීමට නියමිත මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අඳාළවයි.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට එම අඳාළ නිවේදනයේ සඳහන් වී ඇත.

ඒ අනුව රුපියල් 274ක මිලක් ලංකා සුදු ඩීසල් ලීටරයක් සඳහාත්, රුපියල් 325 ක් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් වන බවත් සඳහන්.

එසේම ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293ක් බවත් දැක්වේ.

තවද රුපියල් 178 ක මිලකට ලංකා භූමිතෙල් ලීටරයක් පවතී.

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...