Online ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂිත දැනුම්දීමක්..!
By Sewvandhi
දිවයින පුරා බිඳ වැටී තිබූ රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ Online ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
එම පද්ධතිය වෙත පිවිසෙන පරිශීලකයින් සංඛ්‍යාව ඉහළ යෑම නිසා එයට පිවිසීමේ කටයුතු තාවකාලිකව අවහිර වී තිබුණ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවලින් පැවසුවේ.
දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000ක් පමණ පද්ධතියට පිවිසෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |