දින 7ක් ඇතුලත නම් දෙන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්....

Report

මැතිවරණ කොමිසම දැනුම්දි ඇත්තේ පලාත්පාලන ඡන්ද විමසිමෙන් එක්එක් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩයම් විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරිපත් වු මන්ත්‍රිවරුන්ගේ නම් දින 07ක් තුළ එවන ලෙසයි.

මේ පිළිබඳව පක්ෂවල ලේකම්වරුන්ට හා ස්වාධින කණ්ඩායම්වල නායකයින්ට දැනුම් දී තිබෙන බව ද කොමිසම සඳහන් කරනවා.

දුර යන බස් විශේෂ පරික්ෂාවට

දුර යන බස් විශේෂ පරික්ෂාවට

ලැයිස්තුවල මන්ත්‍රිවරුන් නම් කිරිමේදී කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් නිකුත් කළ බව කොමිසම පැවසුවා.

එම නම් ලැබුනු පසු තේරිපත්වු මන්ත්‍රිවරුන්ගේ නම් සමඟ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරිමට සැලැසුම් කර තිබෙනවා.

පළාත්පාලන ආයතන පිහිටුවිම ලබන මස 02 (ජුනි) වනදා ආරම්භ කිරීමට නියමිතයි.   

මෙරට සමස්ත මරණ අතරින් 70%ක් වෙන්න හේතුව මෙන්න...

මෙරට සමස්ත මරණ අතරින් 70%ක් වෙන්න හේතුව මෙන්න...