මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka People's Bank
By Sewvandhi Jul 31, 2023 03:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා හෙට (01) දිනයේ විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබේ.

හෙට පොහොය නිවාඩු දිනයක් වුවද මහජන බැංකු ශාඛා  විවෘතව පවතී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, එම ශාඛා එසේ විවෘත තැබෙන්නේ අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ගිණුම් විවෘත කිරීමට බවයි.

Gallery
ReeCha