ETF – EPF සාමාජික මුදල් සහන කාලයේ නොගෙවන හාම්පුතුන්ට වෙන්න යනදේ
EPF
ETF
CENTRAL BANK
By Sewvandhi
සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වල සාමාජික ගාස්තු ගෙවීමට හාම්පුතුන්ට දී ඇති සහන කාල සීමාවේදී ගෙවීම් නොකළ හොත් අධිභාරයක් ගෙවීමට සිදුවනු ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
කොවිඩ් හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල සිට ඉදිරි මාස හයක් සඳහා මෙම සහන කාලය ලබා දී තිබෙනවා.
ඒ අනුව මාර්තු මාසයේ සාමාජික මුදල් ඔක්තොම්බර් මස 31ට පෙරත්, අප්‍රේල් මාසයේ මුදල් නොවැම්බර් 31ට පෙරත්, මැයි මාසයේ සාමාජික මුදල් දෙසැම්බර් 31ට පෙර ගෙවිය යුතු බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ.
------------------------------------------------------
මහ පාරේ ඇති වූ රණ්ඩුව..-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
