දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..!
කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට ගමන්කිරීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර තිබේ.
කෙසේවෙතත් කොළඹ සිට පිට පළාත් වලට අද පස්වරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තය වෙත ධාවනය කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |