මෙන්න ක්‍රිකට් ලෝලීන් සතුටු කරන ආරංචියක්..ක්‍රීඩකයින් තෝරා ගැනීම ඇරඹෙයි..දිනය මෙන්න..

By Sewvandhi Oct 29, 2024 05:32 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) නිවේදනය කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බවය.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

සියලූම ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..!

සියලූම ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..!

තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමු වනදා සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතී.