හෙට තීරණාත්මක දවසක් - විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සූදානමක්
විශ්වාසභංග යෝජනාවක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ ඒ පිළිබඳ අවසන් තීන්දුව හෙට රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි.