උපන්දිනය සැමරීමට ගොස්, ඇබඩින් දිය ඇල්ලේ සැඟව ගිය තරුණයා - (VIDEO)
By Sithumi
බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටී ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති දාහත් හැවිරිදි තරුණයෙක් නෝටන්බ්‍රිජ් ඇබඩින් දිය ඇල්ලේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදහන් ව තිබේ.
උපන්දිනයක් සැමරීම සඳහා අතුරුදන්ව ඇති තරුණයා සිය මිතුරන් සමඟ ඇබඩින් දිය ඇල්ල වෙත පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ගිනිගත්හේන පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට අතුරුදන් වූ තරුණයාගේ සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
(වීඩියෝ - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |