''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

Report

හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් වූ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නොතීසි නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

විමල්ට අද වැඩ වරදීද? මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

විමල්ට අද වැඩ වරදීද? මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

හදිසියේම අධිකරණ ඇමති කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණයක - “හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කළ යුතු දේ ගැනත් සාකච්ඡාවක්”

හදිසියේම අධිකරණ ඇමති කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණයක - “හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කළ යුතු දේ ගැනත් සාකච්ඡාවක්”