සරණගේ බිරිඳ අල්ලස් සිද්ධිය තවත් උණුසුම් - මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාත් අත්අඩංගුවට

Report

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සැමියාගේ සිරදඬුවම ලිහිල් කර ගැනීමට සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් දුන් සිද්ධියට අදාළව අල්ලස් ගැනීමට අනුබල දුන් චෝදනාවකට බව සඳහන්.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්