ණය සහන නොලැබුණොත් දැනුම් දෙන අංකය මෙන්න

central bank loan relief custom care phone number financial office
By Sewvandhi Jun 11, 2021 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011-2477966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now