ආරක්ෂාවට හදිසියේ හමුදාව කැඳවයි...

Report

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත දළදා වන්දනා පූජා මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්වල දායකත්වය ලබාගැනීමට තීරණය වී ඇත.

සිංහල අවුරුදු උදාවයි.... ඔබේ වාසනාවයි...අද දවස ඔබට මෙන්න මේ වගෙයි

සිංහල අවුරුදු උදාවයි.... ඔබේ වාසනාවයි...අද දවස ඔබට මෙන්න මේ වගෙයි

සිරි දළදා වන්දනා මහෝත්සවය ලබන 18 සිට 27 වැනිදා දක්වා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

යුද හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානයට (මධ්‍යම) අයත් 11 වැනි පාබළ සේනාංකය යටතේ රාජකාරි කරන සියලුම පාබළ බලසේනා, පාබළ ඒකකවල සියලුම නිලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සූදානම් කිරීමට ද නියමිතය.

තෙත් වෙයි... රත් වෙයි... අද විශේෂයෙන් අමුතුම දවසක්....

තෙත් වෙයි... රත් වෙයි... අද විශේෂයෙන් අමුතුම දවසක්....