පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ.

Ranil Wickremesinghe Sri Lanka Easter Attack Sri Lanka President of Sri lanka Channel 4
By Hashini Oct 03, 2023 08:05 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා රජය පාස්කු ප්‍රහාරයට අදාළ කිසිඳු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ ජර්මනියේ ඩොයිෂ් වෙලේ රෑපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ යලි කතා බහට ලක් වුයේ චැනල් 4 නාලිකාව මඟින් විඩියෝපටයක් ප්‍රචාරය කිරීමත් සමඟිනි.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට යායුතු බව ඇතැම් මැති ඇමතිවරුන්ගේද අදහස වී තිබුණා.

ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ .   

ReeCha