නිරෝෂා විරාජිනී හදිසි සැත්කමකට මුහුණ දෙයි.. දැන් තත්වය මෙන්න. (PHOTOS)

Sri lanka Nirosha wirajini
By Sithumi Dec 08, 2021 11:40 AM GMT
Report

ලාලිත්‍ය කටහඬ නිසාම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඇය නිරෝෂා විරාජිනී

. පසුගිය දවසක සුෂුන්නාව ආශ්‍රීත රෝගයක් නිසා ඇයව රෝහල්ගත කෙරුණා. නිරෝෂාව මේ වන විට සැත්කමකට භාජනය කර ඇති බව අපිට දැනගන්නට ලැබුණා.සාර්ථක සැත්කමකින් පසුව ඇය සුවෙන් පසුවන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. හැමෝගෙම ආදරේ ලබන නිරෝෂා විරාජිනීට අපි ඉක්මන් සුවය පතමු !!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery