වරායෙන් ආ සුබ පණිවිඩය..

Nimal Siripala De Silva Sri Lanka Economic Crisis
By krishani Dec 03, 2022 05:11 AM GMT
krishani

krishani

Report

වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරියේ දී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join