මේ අයට අද නොමිලේ එන්නත්කරණ වැඩසටහනක්

Report

ජලභීතිකා දිනය නිමිත්තෙන් නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනඛයින්ට සහ බළලුන්ට නොමිලේ ජලභීතිකා එන්නත එන්නත් කිරිමේ වැඩසටහනක් අද (28) දින හැටන් නගරයේදි සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝක ජලභීතිකා දිනය අද දිනට යෙදී තිබිම නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රී පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් ඔහුගේ සත්ව සායනයේදි නොමිලේ මෙම එන්නත් කිරිම සිදු කර ඇත.

එසේම මෙම නොමිලේ සුනඛයින්ට සහ බළලුන්ට එන්නත් කිරිමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වූ බව වාර්තා වේ.

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ