ශ්‍රී ලාංකිකයෙක් විදියට යනවා මං වෙනුවෙන් මං ඉන්නවා, දෙයියනේ කවුද හිතුවේ ඇයත් මෙහෙම යයි කියලා [PHOTOS]

Report

නිලුෂි පවන්‍යා කියන්නේ අපේ රටේ රංගන ශිල්පිනියක්.

සුන්දර රංගන ශිල්පිනියක් වුණ ඇය ඔන්න Face of Beauty International තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒ මීට සුළු මොහොතකට පෙර ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එම සටහන පහතින්, 

රට ගිය අපේ කොල්ලට මිලියන 83ක වාසනාවක් ඇදිලා

රට ගිය අපේ කොල්ලට මිලියන 83ක වාසනාවක් ඇදිලා

"අවසානෙදි..😔😊❤️ මං වෙනුවෙන් මං ඉන්නවා....❤️ මගේ පුංචි රටේ රට වෙනුවෙන් යන ගමනෙදී මගේ ලගින් හිටියේ පොඩි දෙනයි...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ස්තූතියි ඒ හැමෝටම එක පැත්තකින් කනගාටුවක් එක්ක අද දවසේ මගේ 🇱🇰 රට වෙනුවෙන්...
ශ්‍රී ලාංකිකයෙක් විදියට යනවා...
ඒ මගෙ නම වෙනුවෙන් නෙවෙයි ...මගෙ ලස්සනම ලස්සන රට වෙනුවෙන්..
Face of Beauty International National
director Arjuna Senanayake
Thank you Narendra Herath Swetha Divyanjali මගෙ ලගින් හිටියට... මොකද ඒක මට වචනවලට පෙරලන්න බෑ... ආදරෙයි... ස්තූතියි!!!!!🙏🙏🙏🙏🙏
ඒ වගේම Kaveen Nethmina Thank you ඔයා දුන්න support එකට
එහෙනම් මං ගිහින් එන්නම් ජය වේවා!!! 🇱🇰🇱🇰🇱🇰Proud be a Sri lankan🇱🇰🇱🇰🇱🇰🇱🇰 Hansali Samarawickrama ඔයාත් මගේ හයියට හිටියා ස්තූතියි... මං වෙනුවෙන් කරපු හැමදේටම❤️🇱🇰❤️
thank you for this beautiful baggage @dkgeopot"

සුපිරි නිළියකට ලොකු තනතුරක්

සුපිරි නිළියකට ලොකු තනතුරක්

කොහොම වුණත් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගේන්න යන ඇයට අපගේ උණුසුම් සුබ පැතුම්.

GalleryGalleryGallery