නිකිණි පුරපසළොස්වක පොහොය අදයි..

By Aruna Aug 19, 2024 12:52 AM GMT
Report

නිකිණි පුරපසළොස්වක පෝය අදට (19 දා) යෙදී ඇත.

මෙතැන් පටන් මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂූන් වහන්සේලා වෙත ප‍්‍රඥප්තියක් පනවා තිබේ.

වස්සාන සෘතුවේ වැසි සාර මාසයෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින මෙහි අවසන් සාර මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි.

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..


මෙම වස් කාලය බෞද්ධයින්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේ රහත් බව ලබා ගත්තේ ද රාහුල තෙරුන් වහන්සේ රහත් බවට පත් වූයේ ද නිකිණි පුරපසළොස්වක පෝය දිනකය.

Pබුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කර සෝරුවාවිල දාගැබ තැනීම ආරම්භ කරන ලද්දේත් නිකිණි පුරපසළොස්වක පොහෝ දිනකය.