ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි - හේතුව මෙන්න

Report

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ බව එම අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව පවසයි.

එමෙන්ම වැටුප් සහිත අනිවාර්ය නිවාඩු පනවා ඇති කාලය තුළ එම අධිකාරියේ කාර්යාලයකට හෝ වැඩබිමකට ඇතුල්වීම තහනම් වන අතර සභාපතිවරයාගේ අවසරකින් තොරව විදේශගත නොවිය යුතු බවත් අඳාළ ලිපියේ ඇතුළත් බව වාර්තා වේ.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

එසේම මෙම තීරණයට හේතුව වී අත්තේ සාමාන්‍යධිකාරිවරයා විසින් ආයතන සංග්‍රහයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය මාලාව කඩකරමින් බරපතළ විෂමාචාර කීපයක් මූලික වශයෙන් අනාවරණය වීම බව වැඩිදුරටත් සඳහන්.

එබැවින් ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වූවහොත් රටේ පවතින නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා පැවසූ බව සඳහන්. 

දිගටම පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කරන්න යන දේ මෙන්න - ගන්න 19 දෙනෙක් ඇවිත්

දිගටම පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කරන්න යන දේ මෙන්න - ගන්න 19 දෙනෙක් ඇවිත්

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි