කාණුවකින් හමු වූ අලුත උපන් බිලිඳා.

Sri Lanka Police Sri Lanka
By Wayomi Aug 09, 2023 10:35 AM GMT
Wayomi

Wayomi

Report

අද (09) දින  මුල්ලේරියාව විදියබණ්ඩාර මාවතේ කානුවක දමා ගොස්  සිටි අලුත උපන් බිළිදෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

ගම්වාසීන් විසින් සිරුර දැක පොලිසිය දැනුවත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.  

ReeCha