නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!
ක්‍රිඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ අමාත්‍යධූර වලට නව ඇමතිවරු පත්කර තිබේ.
ඒ අනුව, හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.
වාරිමාර්ග ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇතිබව වාර්තා වනවා.
ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.