නව නාවික හමුදාපති වැඩභාරගනී..
By Piyumika
නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වැඩ භාර ගෙන තිබේ. නාවික හමුදා මූලස්ථානයේදී ඔහු අද (31) වැඩ භාරගත්තේය.
නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය හෙබ වූ ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක්ව තිබෙනවා.
එමෙන්ම ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකි.
You may like this video