සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිසියෙන් හදිසි දැනුම් දීමක් (VIDEO)
By Sithumi
පවතින covid 19 සංගත තත්ත්වය මත 16 වනදා සිට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද නිකුත් කරනු ලැබුවා.
එහිදී ඊට අදාලව අද දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හදිසියේම වීඩියෝවක් හරහා විශේෂ කරුණු ගණනාවක් අවධාරණය කරනු ලැබුවා
එහිදී 16 වන වනදා සිට ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැඩි ව උපදෙස් ලබා දෙනු ලබාදෙනු ලැබුවා පහත වීඩියෝවෙන් එන්න එම කරුණු නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |