පාළාත් පාලන ආයතන ඡන්ද විමසීම අරඹයි..?
PARLIAMENT
ELECTION COMMISSION
DISTRICT
PROVINCIAL
By Sewvandhi
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික සංවිධාන කටයුතු ආරම්භ කිරීමට අද (23) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත.
ඒ අනුව අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම / නිළධාරී හා වාහන සංගණන කටයුතු / ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කර ඒවායේ අඩුපාඩු හඳුනාගැනීම හා සිදුකල යුතු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙන බව කියැවේ.
මීට අදාළ පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් – නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමටට කටයුතු කර තිබේ.
පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා වන මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමීතය.
----------------------------------------------------
පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |