බූස්ටර් එන්නත ලබා දීම සදහා ගත් නවතම පියවර.

COVID19 VACCINATION HEALTH MINISTRY BOOSTER DOSE
By Sewvandhi Nov 16, 2021 12:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

‘කොවිඩ්’ මර්දන තෙවැනි එන්නත් මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම සඳහා එන්නත් මිලියන 14.5 ක් හෙවත් ලක්‍ෂ 145 ක් ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම එන්නත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ලැබෙනු ඇති බවත් පැවසේ. තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේදී වයස අවුරුදු 60 ට ඉහළ පුරවැසියන්ට මූලිකත්ව ලබා දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවයට සහයෝගය දැක්වූ ත්‍රිවිධ හමුදාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

---------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

හාමුදුරුවන් පොලිසිය සමග ඇතිකරගත් මත ගැටුම-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW