හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)

Guinness World Records
By Wayomi Aug 19, 2024 03:45 AM GMT
Wayomi

Wayomi

Report

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හිමාල කඳු මුදුනේ අඩි 18,753ක් උසක සිට පැරෂුටයකින් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


ඒ, අනුව 34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන්, අඩි 18,753ක් (මීටර් 5,716) උසින් පිහිටි කඳු මුදුනක සිට ලොව උසම (ski-base jumping) පැනීම සිදු කර ඇත.

2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව ඔහු අභිබවා ගොස් තිබුණා.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


ඔවුන්ගේ පළමු පැනීමේ ස්ථානයේ පාෂාණමය බෑවුමක් වූ අතර, එම නිසා පළමු උත්සාහය අසාර්ථක වී ඇති අතර ඔවුන් හැකි ඉක්මනින් නැවත සුදුසු ස්ථානයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

 

ඔවුන් මෙම අභියෝගය භාර ගෙන ඇත්තේ, පුණ්‍ය කටයුතු සඳහා මුදල් එකතු කිරීමට සහ සෑම වසරකම ළමුන් දහස් ගණනක් ජාවාරම් කරන නේපාලයේ මිනිස් ජාවාරම් ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමටයි.