බෝට්ටුවෙන් රට පනින්න ගිය 51ක් දෙනෙක්ට අත් වූ ඉරණම..

Sri Lanka
By krishani Jul 03, 2022 06:42 AM GMT
krishani

krishani

Report

අද(03) දින නීති විරෝධී ලෙස නැගෙනහිර මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 51 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම පිරිස අතරට පිරිමි පුද්ගලයන් 41 ක්, කාත්තාවන් 05ක් සහ ළමුන් 05 ක් ඇතුළත් වන අතර ඔවුන් වයස අවුරුදු 05 ත් 56 ත් අතර වයසේ පසුවන යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha