කොවිඩ් වැළඳුණු අයට ඇති විය හැකි බෝ නොවන රෝගයක් ගැන අනාවරණයක්. (VIDEO)
COVID-19
Sri Lanka
By Wayomi
ලොව පුරා කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගෙන් 10%කට පමණ ස්නායූ රෝග ඇතිවන බව ලෝක ස්නායූ රෝග පිළිබඳ සම්මේලනයේ මහජන උපදේශනය පිළිබඳ උපසභාපති මහාචාර්ය තිස්ස විජේරත්න මහතා ප්‍රකාශ කරනවා.
ඔහු ඒ බව සඳහන් කළේ, රූපවාහිනී නාලිකාවක විශේෂ සංචාදයකට එක්වෙමින්.
එමෙන්ම කාංසාව, විශාදය සහ සිය දිවිහානිකර ගැනීමට මොළය ආශ්‍රිත ආසාදනය ද හේතුවන බවට මෑතකදී සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය කරගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |