නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගන්න සාකච්ඡා. 

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi Aug 10, 2023 12:30 PM GMT
Wayomi

Wayomi

Report

කොළඹ - ඉන්දුනීසියානු තානපති කාර්යාලයේ පැවති 56 වන ආසියාන් දින සැමැරුම් උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ණය ප්‍රශස්තකරණ  කටයුතු අවසන් වූ වහාම ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟද නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කරන බවයි. 

එසේම කලාපිය විස්තීරණ හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගැනීමටද අපේක්ෂා කරන බවටද එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඉන්දු  පැසිපික් කලාපය පිලිබඳ ආසියාන් සංවිධානයේ ඉදිරි දැක්ම සඳහා පුර්ණ සහයෝගය ලබා දෙන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ReeCha