පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත.

Sri Lanka Sri Lanka Navy Citizenship
By Wayomi Jul 11, 2024 05:53 AM GMT
Wayomi

Wayomi

Report

මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට නයෝමි අමරසිංහ පත්ව තිබෙනවා..

මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත ලෙස ඇයයි.

නයෝමි අමරසිංහ මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


ඒ, අනුව ඇය සම්බන්ධයෙන් අගැයීම් සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වූයේ ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක’ ලෙසයි..

“මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා” යැයි නයෝමි අමරසිංහ බීබීසී සිංහල සේවයට පවසා තිබෙනවා.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.


30 හැවිරිදි වියේ පසුවන නයෝමි අමරසිංහ ගාල්ලේ උපත ලබා, උසස් පෙළ තෙක් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා ඇත.

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලිසියට කළ පාපොච්චාරණය. - (VIDEO)

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලිසියට කළ පාපොච්චාරණය. - (VIDEO)