නාවික හමුදා භාරයට ගත් සැකකටයුතු යාත්‍රාව
අද (12) මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අනුව මෙය සිදුකර ඇති බව නාවික හමුදා නිකුත් කල නිවේදනයේ සඳහන් වනවා.
ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.