“ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි විදිහට රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා" - ඇමති සුනිල්

Report

නාවින්න පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (13) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

“ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි පොදු ක්‍රීඩාංගණ සකස් කිරීමෙන් තමයි ක්‍රීඩා සංස්කෘතියක් ඇති වෙන්නේ. පෙර රජයන් මුල්ගල් තැබීමෙන් පමණක් අවසන් කළා. අපි සම්පූර්ණ කරනවා.”

ඉදිරියේදී සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පොදු ක්‍රීඩා පිටි සැකසීමට කටයුතු කරන බව ද ඔහු සහතික විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහත්වරුද සහභාගී වූහ.

ගෙන්නපු වාහන නිසා ලංකාවටම සුබ වෙයි - සතුටු හිතෙන නිවේදනයක්

ගෙන්නපු වාහන නිසා ලංකාවටම සුබ වෙයි - සතුටු හිතෙන නිවේදනයක්

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්