ජාතික බදු සතිය අද සිට

Report

'ජාතික බදු සතිය' අදින් (02) ආරම්භ වීමට නියමිතයි.

අද ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සනිටුහන් කිරීමේ වැඩසටහන උදෑසන 09.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්හ කෙරෙනු ඇති.

අද දිනයේ ඔබේ ලග්නයට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්

අද දිනයේ ඔබේ ලග්නයට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්

අදින් ආරම්භ කෙරෙන බදු සතිය ජූනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර එය 'බදු ශක්ති' නමින් නම් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි