ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

By Hashini Jun 02, 2025 12:49 AM GMT
Report

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබෙනවා.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි පණිවිඩ යවා තිබෙනවා.

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසයි.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබෙනවා.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමනට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් කියා ඇත. 

අද දිනයේ මේ ප්‍රදේශවල අය අවධානෙන් ඉන්න - කාලගුණයෙන් නිවේදනයක්

අද දිනයේ මේ ප්‍රදේශවල අය අවධානෙන් ඉන්න - කාලගුණයෙන් නිවේදනයක්

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක් | Hacker Attack On The Water Supply Board